වූහාන් යළිත් නැගිටියි

සති 11කට පසු වූහාන් යළිත් විවෘතයි

by Staff writer 08-04-2020 | 8:49 AM

News 1st - කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සමග වසා දැමුණු චීනයේ වූහාන් නගරය සති 11කට පසු යළිත් විවෘත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.