.webp)
1. රත්නපුර දිස්ත්‍රික්කයට 2020.04.09 වන බ්‍රහස්පතින්දා දින උදේ 06.00 ට ලිහිල් කෙරෙන පොලිස් ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.
2. එසේ වුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගට ම බලාත්මක ව පවතී.
3. ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන් ම තහනම් කර ඇත.