COVID-19: ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමේ සූදානමක්

by Staff writer 08-04-2020 | 7:29 AM

COLOMBO ( News 1st ) - කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසුවේ එම ඖෂධවලට විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බවයි.