by Hashini De Mel 08-04-2020 | 8:30 PM
Update: (8.35 P.M) - කොරෝනා ආසාදනයෙන් මිය ගිය මෙරට 7 වන පුද්ගලයාගේ වයස අවුරුදු 44 ක් බව තහවුරු කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මීට නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 48 ක් බවය.
================================================================================
COLOMBO (News 1st) (7.30PM) - කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48 ක පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙය කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණයයි.