අවු. 44 ක අයෙකු කොරෝනා වැළඳීමෙන් මිය යයි

අවු. 44 ක අයෙකු කොරෝනා වැළඳීමෙන් මිය යයි

අවු. 44 ක අයෙකු කොරෝනා වැළඳීමෙන් මිය යයි

කර්තෘ Hashini De Mel

08 Apr, 2020 | 8:30 pm

Update: (8.35 P.M) – කොරෝනා ආසාදනයෙන් මිය ගිය මෙරට 7 වන පුද්ගලයාගේ වයස අවුරුදු 44 ක් බව තහවුරු කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මීට නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 48 ක් බවය.

================================================================================

COLOMBO (News 1st) (7.30PM) – කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48 ක පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙය කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණයයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]