08-04-2020 | 2:18 PM
COLOMBO ( News 1st ) - සේවකයින් සඳහා රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලබාදෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ආයතන 43 ක් පොලිස් මූලස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අනුව,
ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාල, සියලුම විදේශ තානාපති කාර්යාල, විදේශ, ම...