සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 42ක් වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු සුවය ලබයි

by Staff writer 07-04-2020 | 1:14 PM

COLOMBO (  News 1st ) -  තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබේ.