මෙරට 6⁣වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා වැළඳුණු 80 හැවිරිදි පුද්ගලයෙකු මියයයි

by Staff writer 07-04-2020 | 10:26 AM
 

COLOMBO ( News 1st ) -  කොරෝනා ආසාදනය වීමෙන් සිදු වූ මෙරට 6වැනි මරණය මී⁣ට ටික වේලාවකට පෙර වාර්තා විය.

ඒ අනුව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.