UPDATE - කොරෝනා ආසාදිතයින් ගණන 185 දක්වා ඉහළට

UPDATE - කොරෝනා ආසාදිතයින් ගණන 185 දක්වා ඉහළට

by Staff writer 07-04-2020 | 4:40 AM

UPDATE (6.45 P.M) - තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ. ================================================================================

UPDATE (4.40 P.M) - තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO ( News 1st ) -  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබේ.