home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ගඟේ මුර සංචාර තර කෙරේ
by Staff writer
07-04-2020 | 5:08 PM
COLOMBO (News 1st) - නාවික හමුදාව විසින් බොල්ගොඩ සහ බෙන්තර ගඟේ මුර සංචාර තර කර තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, දැනට පුද්ගලයින්ට පිටවීම සහ ඇතුළුවීම තහනම් කර ඇති බණ්ඩාරගම, අටලුගම සහ දර්ගා නගරය යන ප්‍රදේශවල ජනතාව බොල්ගොඩ සහ බෙන්තර ගංගා හරහා එම ප්‍රදේශයන්ගෙන් පිටවීම වැලැක්වීම සඳහා මුර සංචාර තර කළ බවයි. බණ්ඩාරගම, අටලුගම සහ දර්ගා නගරය යන ප්‍රදේශයන්ගෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්ට ඇතුළුවීම සහ පිටවීම තහනම් කර එම ගම්මාන ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට රජය පසුගිය දා පියවර ගත්තේ ය. එම ප්‍රදේශයන්හි ඇතැම් පිරිසක් බොල්ගොඩ සහ බෙන්තර ගඟ හරහා අවට ප්‍රදේශවලට ගමන් කිරීම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මුර සංචාර ආරම්භ කර ඇත.
වෙනත් ලිපි
2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට
පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි.
‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි...
ගුරු විභාග ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර...
විශ්වවිද්‍යාලවල පුරප්පාඩුපිරවීමට අගමැතිගෙන් උපදෙස්
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය