07-04-2020 | 1:03 PM
COLOMBO ( News 1st ) - කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පිවිසෙන හා පිටවන මාර්ග සියල්ල වසා දමා ගම්මානයම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
කටාන අක්කර 50 කඳසුරිදුගම පවුල් 265 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඊයේ පියවර ගත්තේ ය.
ඊට හේතුව වන්නේ ගම්මානයේ අවුරුදු 4 හ...