MSC Magnifica නෞකාවේ ලාංකිකයා භාර ගැනීමේ මෙහෙයුම

MSC Magnifica නෞකාවේ සිටින ලාංකිකයා භාර ගැනීමට නාවික හමුදාව පිටත් වෙයි

by Staff writer 06-04-2020 | 8:07 AM

 COLOMBO ( News 1st ) - MSC Magnifica නැමැති සුඛෝපභෝගී මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත් භාරගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.