තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 34 ක් වෙයි

by Staff writer 06-04-2020 | 2:02 PM

COLOMBO ( News 1st ) -  තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 34 කි.