තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබති

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළට

by Hashini De Mel 06-04-2020 | 7:00 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළ ගොස් තිබේ.