රුපියලේ අගය අව ප්‍රමාණය වෙයි

රුපියලේ අගය අව ප්‍රමාණය වෙයි

by Staff writer 06-04-2020 | 1:41 PM

COLOMBO ( News 1st ) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 199.40 දක්වා රුපියල් 5.65කින් අව ප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.