ජර්මනියේ කොරෝනා ආසාදිත ගණන ලක්ෂය ඉක්මවයි

ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

by Staff writer 06-04-2020 | 4:48 PM

News 1st - ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

ඒ, අනුව එරටින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් ගණන එක් ලක්ෂ එකසීය විසි තුනකි. ජර්මනියෙන් වාර්තා වන මරණ ගණන 1,584 ක්.