දිවි මඬලින් සමුගත් ජයන්ත රත්තායක

ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 06-04-2020 | 10:34 AM

COLOMBO (News 1st ) -  වික්ටර් රත්නායක මහතාගේ පුත් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවිය.