සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 34 ක් වෙයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 34 ක් වෙයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 34 ක් වෙයි

කර්තෘ Staff writer

06 Apr, 2020 | 2:02 pm

COLOMBO ( News 1st ) –  තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 34 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]