සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළට

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළට

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළට

කර්තෘ Hashini De Mel

06 Apr, 2020 | 7:00 pm

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]