සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය තේමිය අබේවික්‍රමට

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය තේමිය අබේවික්‍රමට

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරය තේමිය අබේවික්‍රමට

කර්තෘ Staff writer

06 Apr, 2020 | 4:04 pm

COLOMBO (News 1st) – සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පත් කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බවයි.

මේ දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරනු ලැබුවේ එච්.එම්.සි නිමල්සිරි මහතාය.

ඔහු සේවා දිගුවක් යටතේ සේවය කරමින් සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]