
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධුරය තේමිය අබේවික්රමට
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධුරය තේමිය අබේවික්රමට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කපිතාන් තේමිය අබේවික්රම මහතා පත් කර තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, වහාම ක්රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බවයි.
මේ දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධුරය දරනු ලැබුවේ එච්.එම්.සි නිමල්සිරි මහතාය.
ඔහු සේවා දිගුවක් යටතේ සේවය කරමින් සිටියේ ය.
- කෑගල්ල සහ කළුතර රෝහල්වලටත් ළඟදීම PCR පරීක්ෂණ යන්ත්ර
- රන්ජන්ගේ මන්ත්රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා
- මානව හිමිකම් කොමසාරිස්වරිගේ වාර්තාවට ලක් රජයේ ප්රතිචාරය අද පස්වරුවේ..
- ග්රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග