ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කර්තෘ Staff writer

06 Apr, 2020 | 4:48 pm

News 1st – ජර්මනියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.

ඒ, අනුව එරටින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් ගණන එක් ලක්ෂ එකසීය විසි තුනකි.

ජර්මනියෙන් වාර්තා වන මරණ ගණන 1,584 ක්.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]