කොරෝනා ආසාදිතයින් ගණන 178 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 178 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 178 දක්වා ඉහළට

කර්තෘ Hashini De Mel

06 Apr, 2020 | 5:39 pm

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, සුවය ලැබූ සංඛ්‍යාව 34 යි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]