06-04-2020 | 4:04 PM
COLOMBO (News 1st) - සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කපිතාන් තේමිය අබේවික්රම මහතා පත් කර තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, වහාම ක්රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බවයි.
මේ දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධුරය දරනු ලැබුවේ එච්.එම්.සි න...