Update:මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 176ක් දක්වා ඉහළට

Update: මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 176ක් දක්වා ඉහළට

by Staff writer 05-04-2020 | 11:45 PM

COLOMBO (News 1st) - Update: (11.45 PM) මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, තවත් රෝගියෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව අද දිනය තුළ තහවුරු කරගත් කොරෝනා රෝගීන් ගණන 10කි. මේ වනවිට කොරෝනා වැළඳී සුවය ලබා ඇති රෝගීන් ගණන 33 කි. ================================================================================

COLOMBO (News 1st) - Update: (9.00 PM) කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

================================================================================

COLOMBO (News 1st) - Update: (7.20 PM) තව ත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගොස් තිබේ. ================================================================================

COLOMBO (News 1st) - Update: (6.00 PM) තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබේ. ================================================================================

COLOMBO (News 1st) - Update: (5.00 PM) කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද දිනයේ තව ත් ආසාදිතයින් සිව්දෙනෙකු සොයා ගැනීමත් සමගය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, තව ත් ආසාදිතයින් දෙදෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි. ඒ අනුව සුවය ලැබු සංඛ්‍යාව 29 කි. කොරෝනා ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 133 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.