හෙට සිට 10 වැනිදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක්

හෙට සිට10 වැනි සිකුරාදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක්

by Staff writer 05-04-2020 | 1:02 PM

COLOMBO ( News 1st ) - හෙට 9 06 ) සිට 10 වැනි සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.