ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවයි

ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට

by Staff writer 05-04-2020 | 7:51 AM

COLOMBO ( News 1st ) - ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ලොව පුරා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවා ඇත. කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 12,01473 බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.