දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ලිහිල් කර පස්වරු 2 ට යළි පනවයි

by Staff writer 05-04-2020 | 1:06 PM

COLOMBO ( News 1st ) -  කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ලිහිල් කර පස්වරු 2 ට යළි පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.