කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

by Staff writer 05-04-2020 | 11:44 AM

COLOMBO ( News 1st ) -  කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවීම් සේවා රථ 02ක් යොදවා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.