by Staff writer 05-04-2020 | 4:16 PM
COLOMBO (News 1st) - කොරෝනා අසාදිත මවක් කළුතර මහ රෝහලේදී ප්‍රසූත කළ දරුවාට කොරෝනා අසාදනයවී නොමැති බව පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඔවුන් දෙදෙනාම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.