කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කම්කරු ගැටලුවක් පවතින්නේ නම් ප්‍රදේශයේ සහකාර කම්කරු කොමසාරිස් වෙත දැනුම් දෙන්න - කම්කරු දෙපාර්තමේන්තුව

by Staff writer 05-04-2020 | 5:48 PM

COLOMBO (News 1st) - කම්කරු ගැටලුවක් පවතින්නේ නම් තම ආයතනය අයත් ප්‍රදේශයේ සහකාර කම්කරු කොමසාරිස් වෙත දැනුම් දෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පැවසුවේ, ඒ පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි බවයි.