ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට

ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට

ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට

කර්තෘ Staff writer

05 Apr, 2020 | 7:51 am

COLOMBO ( News 1st ) – ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ලොව පුරා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවා ඇත.

කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 12,01473 බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]