05-04-2020 | 12:12 PM
COLOMBO ( News 1st ) - බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් පළාත්වලට මිලිමීටර් 50 ට වැඩි තරමක ත...