දෛනික වැටුප් ලබන්නන්ට සහන දෙන්න රජයේ තීරණයක්

Covid-19 නිසා අසරණ වී සිටින දෛනික වැටුප් ලබන පුද්ගලයින්ට සහන සැලසීමට රජයේ තීරණයක්

by Staff writer 04-04-2020 | 11:00 AM

COLOMBO ( News 1st ) - පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග අසරණ වී සිටින දෛනික වැටුප් ලබන පුද්ගලයින්ට සහන සැලසීමට රජය තීරණය කර තිබේ.