මගී ගුවන් යානා පැමිණීමේ තහනම දීර්ඝ කෙරේ

මෙරටට මගී ගුවන් යානා පැමිණීමේ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

by Staff writer 04-04-2020 | 6:13 PM

COLOMBO (News 1st) - මෙරටට මගී ගුවන් යානා පැමිණීමේ තහනම නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, මෙරටින් පිටත්ව යන ගුවන් යානාවලට එම තහනම බල නොපාන බවය.