දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3කට වැසේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වසා දැමේ

by Staff writer 04-04-2020 | 5:55 PM

COLOMBO (News 1st) - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින 3 ක් වසා දැමීමට තීරණය කර තිබේ.

එහි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග දඹුල්ල නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.