කොරෝනා වැළඳීමෙන් 5වන මරණයත් වාර්තා වෙයි

කොරෝනා වැළඳුණු 44හැවිරිදි පුද්ගලයෙකු මියයයි

by Staff writer 04-04-2020 | 7:25 AM

 COLOMBO ( News 1st ) - ඉතාලියේ සිට පැමිණි කොරෝනා ආසාදිත 44 හැවිරිදි පුද්ගලයෙකු වැලිකන්ද රෝහලේදී මිය ගොස් ඇත.

ඒ අනුව කොරෝනා වැළඳීමෙන් මෙරට තුළ සිදු වූ මරණ ගණන 5 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.