කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 166 ක් දක්වා ඉහළට

by Staff writer 04-04-2020 | 10:24 PM

COLOMBO (News 1st) –කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තව ත් පුද්ගලයින් 04 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක⁣ළේය.