තව ත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළට

by Hashini De Mel 04-04-2020 | 4:52 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තව ත් රෝගීන් තිදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබේ.