දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වසා දැමේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වසා දැමේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වසා දැමේ

කර්තෘ Staff writer

04 Apr, 2020 | 5:55 pm

COLOMBO (News 1st) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින 3 ක් වසා දැමීමට තීරණය කර තිබේ.

එහි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග දඹුල්ල නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]