මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්

මහජනයා වෙනුවෙන් යුතුකම් පැහැර හරින බැංකුවලට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 03-04-2020 | 3:28 PM

COLOMBO ( News 1st  ) - මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක නොකර, යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව නීතිරීති යටතේ කටයුතු කිරීමට ඉඩ නොතබන්නැයි මහ බැංකු අධිපති දැනුම් දී තිබේ.