තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබයි

තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබයි

by Staff writer 03-04-2020 | 11:53 AM
COLOMBO (News 1st) : කොරෝනා වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට කොරොනා ආසාදනය වී පූර්ණ සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව 22 කි. ඊයේ රාත්‍රී කොරොනා ආසාදනය වු පුද්ගලයකු මියයාමත් සමග මෙරට එම රෝගයෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගියේ ය.