ජාතික රෝහලේ බාහිර රෝගීන්ට දුරකතන අංක කිහිපයක්

ජාතික රෝහලේ බාහිර රෝගීන්ට සායනවල තොරතුරු දැන ගන්න දුරකතන අංක නාමාවලියක්

by Chathuranga Rajapaksha 03-04-2020 | 8:37 PM

COLOMBO (News 1st): කොළඹ ජාතික රෝහලේ ලියාපදිංචි වී ඇති බාහිර රෝගීන්ට තම සායනවල තොරතුරු දැන ගැනීම සඳහා දුරකතන අංක සහ වට්ස්ඇප් අංක කිහිපයක් නිකුත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දුරකතන අංක නාමාවලියට පිවිසෙන්න