කොරෝනා රෝගීන් ගණන 159ක් දක්වා ඉහළට

කොරෝනා රෝගීන් ගණන 159ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 03-04-2020 | 10:20 PM

UPDATE : (10.50 PM)  රෝගීන් 8 දෙනෙකු අද දිනයේ සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදිත වූවන් 159 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

===================================

COLOMBO (News 1st): (10.20 PM) කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් සිව් දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කොරෝනා ආසාදිත රෝගීන් ගණන 156ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක‍ළේය. කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 24කි.