කොරෝනා ව්‍යාප්තිය පාලනයට 8 වැදෑරුම් වැඩපිළිවෙළක්

කොරෝනා පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් 8 වැදෑරුම් වැඩපිළිවෙළක්

by Staff writer 03-04-2020 | 12:55 PM
COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා 80%ක ප්‍රශස්ත සංචරණ සීමාවක් සහතික කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 8 වැදෑරුම් වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 80%ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බවයි. එකී 8 වැදෑරුම් වැඩපිළිවෙළ පහතින් දැක්වේ..