මහජනයා වෙනුවෙන් යුතුකම් පැහැර හරින බැංකුවලට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මහජනයා වෙනුවෙන් යුතුකම් පැහැර හරින බැංකුවලට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මහජනයා වෙනුවෙන් යුතුකම් පැහැර හරින බැංකුවලට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

කර්තෘ Staff writer

03 Apr, 2020 | 3:28 pm

COLOMBO ( News 1st  ) – මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක නොකර, යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව නීතිරීති යටතේ කටයුතු කිරීමට ඉඩ නොතබන්නැයි මහ බැංකු අධිපති දැනුම් දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]