තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබයි

තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබයි

තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබයි

කර්තෘ Staff writer

03 Apr, 2020 | 11:53 am

COLOMBO (News 1st) : කොරෝනා වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට කොරොනා ආසාදනය වී පූර්ණ සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව 22 කි.

ඊයේ රාත්‍රී කොරොනා ආසාදනය වු පුද්ගලයකු මියයාමත් සමග මෙරට එම රෝගයෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]