English
தமிழ்
කර්තෘ Staff writer
03 Apr, 2020 | 7:56 am
COLOMBO (News 1st) : ගෙවතු දස ලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙළ යටතේ බීජ වර්ග 5 කින් යුත් පැකට්ටුවක් සහන මිලකට ජනතාව අතරට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වයන් හමුවේ රට තුළ ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මකයි.
සෞභ්‍යාගයා ගෙවත්ත ලෙස මෙම වැඩපිළිවෙළ නම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, මේ යටතේ බීජ වර්ග 5 කින් යුත් බීජ පැකට්ටුව රුපියල් 20 ක මිලකටත්, වර්ග 3 ක එළවළු පැළ සහිත බඳුනක් රුපියල් 20 සහන මිලකටත් ලබාදීමට නියමිත බවයි.
අවශ්‍ය බීජ සහ පැළ www.saubagya.lk වෙබ් අඩවියට ගොස් ඇනවුම් කළ හැකි අතර මේ තුළින් නාගරික හා අර්ධ නාගරික ජනතාවද ඇතුළුව සමස්ත සමාජයම කෘෂිකර්මාන්තයට යොමු කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
11 Feb, 2021 | 05:47 PM
08 May, 2020 | 06:49 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS