කොරෝනා රෝගීන් ගණන 159ක් දක්වා ඉහළට

කොරෝනා රෝගීන් ගණන 159ක් දක්වා ඉහළට

කොරෝනා රෝගීන් ගණන 159ක් දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

03 Apr, 2020 | 10:20 pm

UPDATE : (10.50 PM)  රෝගීන් 8 දෙනෙකු අද දිනයේ සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදිත වූවන් 159 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

===================================

COLOMBO (News 1st): (10.20 PM) කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් සිව් දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කොරෝනා ආසාදිත රෝගීන් ගණන 156ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.

කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 24කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]