ඇඳිරි නීතිය කඩ කළ 1,264ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ 1,264ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ 1,264ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

03 Apr, 2020 | 10:58 am

COLOMBO (News 1st) : අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1264 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 325 කි.

පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය කඩ කළ 10,730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 2,657 කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]