03-04-2020 | 2:02 PM
COLOMBO (News 1st) : මොරටුව එගොඩඋයනේදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයේ ගමන් ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවන් වන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, එම මෝටර් රථයට ඊයේ රාත්‍රී පොලිසිය වෙඩි තැබීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් තිදෙනා තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බ...